Thugs of hindosthan

ඓතිහාසික කතා සිනමාවට රැගෙන ඒමේදී bollywood සිනමාව එහි ඉදිරියෙන්ම සිටිනවා.එහි තවත් එක් සලකුණක් සනිටුවහන් කරමින් Thags of hindosthan නමින් සිනමා පටයක් බොලිවුඩය තුළ නිර්මාණය වී ඇත.එය නිර්මණය වී ඇත්තේ phlipe tayler විසින් රචිත confession of a thugs නම් ඉංග්රීසි නවකතාව පදනම් කරගෙනයි.ව්ජය ක්රිෂ්ණ ආචාර්ය අධ්යක්ෂණය කරන මෙම සිනමා පටය ආධිත්ය චොප්රාගේ නිෂ්පාදනයකි.අමිතාබ් බච්චන්,අමීර් කාන් සහ කත්රිනා කයිෆ් එහි ප්රධාන රංගනයන් සදහා සම්බන්ධ වී ඇත.action,adventure,dramma ,සහිත මෙම සිනමා පටය 2018 november 07 තිරගතවීමට නියමිතය.