Ben affleck පුනුරුත්තාපනට

Bat man චරිතය hollywood සිනමාවේ නොමැකෙන සලකුණක් වී තිබේ.එම චරිතය වගේම එම චරිතයට පණ පොවන ben affleck ද හොලිවුඩය තුළ ඉතාම ජනප්රිය පුද්ගලයෙක්.මේ කතාව නම් සිනමාවට සම්බන්ද දෙයක් නෙමේ. ඔහුගේ පුද්ගලික ජීවිතයට සම්බන්ධ දෙයක්.ඔහුහේ පෙම්වතිය ඔහුව හැර යාමත් සමග ඔහු අධික ලෙස ඇල්කොහොල් සදහා ඇබ්බැහි වී තිබේ.එම නිසා ඔහු මේ වන විට පුනුරුත්තාපන කදවුරකට ඇතුළත්කර ඇති බව සදහන් වෙයි.ඒහි ඇති වැදගත්ම දේ වන්නේ ඔහුව ඒ සදහා යොමුකර ඇත්තේ ඔහුගේ පරණ පෙම්වතියක් වන jerner garner විසිනුයි.කොතරම් ජනප්රිය පුදගලයෙකු උවත් ජීවිතයට පැමිණෙන ප්රස්න හමුවේ අසරණබායට පත්වෙන බවට මෙය හොදම උදාහර්ණයකි.