ආක්ශේ බිරිදගේ ආශාවට ඉඩ නොදෙයි.

Bollywood වල ඉන්න ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පියෙක් තමා ආක්ශේ කුමාර් කියන්නේ.ඔහු විවාහ වෙලා ඉන්නේ ටුවින්කල් කන්නා සමගයි.බොලිවුඩයේ අසන්නට දකින්නට ලැබෙන සුලබම දෙයක් තමා ජනප්‍රිය තරුවල විවාහයන් දෙදෙරා යාම් සහ ඔවුන් අතර සිදුවන ආරවුල්.නමුත් ඒ අතර ඉතා සමගියෙන් ඉන්න දෙදෙනෙක් තමා ආක්ශේ කුමාර් සහ ඇයගේ බිරිද? නමුත් ඔවුන් දෙදෙනා අතර මෑතකදී යම් සිද්දියක් වූ බවක් වාර්තා වෙනව.ඊට හේතුවෙලා තියෙන්නේ ඔහුගේ බිරිදගේ එක්තරා අශාවක් කියලයි සදහන් වෙන්නේ.ඇය ඉතාමත් ආශාවෙන් ඉන්නවලු stand up comedian කෙනෙක් වෙන්න.ඇය ඒ සදහා කන්නාඩිය ඉදිරියට ගිහින් නිතර පුරුදු පුහුණු පවා වෙලා තියෙනව.කෙසේ වෙතත් මේ සිදිධිය වෙලා තියෙන්නේ ඇය තමාගේ අශාව පිළිබදව ආක්ශේට කිව්වට පස්සේ.ඔහු ඒ සදහා මෙහෙම ප්‍රතිචාරයක් දැක්වූ බව ඇය කියල තියෙනවා. “ඔයා stand up comedy කරන්න යන්නත් එපා රගපාන්න යන්නත් එපා මොකද ඔයාට ඒ දෙකම බෑකෙසේ වෙතත් එය ඔවුන් අතර සමගිය පළුදු වීමට තරම් හේතුවක් වී නොමැති බව තමා සවහන් වෙන්නේ.